Thursday, March 20, 2014

මම කෑමති ඈය..



කලු මෑද කොල ගවුමට
කන ලගටම හිනාව
එකතු වු විට,
මවයි සොදුරෑ සිතුවම.

ගිනි ගහන අව්වට
දිලිසෙන ඔය මුහුණ
එකතු වු විට,
පුදුම කරවයි ඈස් දෙකම.

නොවෙනස් වෙන හිතට
අමුතු විදියේ අදහස් පෙල
එකතු වු විට,
ගෙනදෙයි සොදුරෑ අත්දෑකිම.

සිතුවිලි අතරට
මේ හෑම දෙයම
එකතු වු විට,
මවයි ඈගේ සිතුවම.....