Thursday, January 30, 2014

MEEMURE

(Meemure)
නිම නොවන දිගු ගමනක.
එක,
සතුටු මතකයන්.




ප්ලෑන් කරලා දවස් ගානක් ගමකට
පිටත් උනා මී මුරේ බලා විගහට



 අමාරුවෙන් හොද කූඩරමකුත් හොයලා 
ඒක අපේ Wijayanga ගෙ පිටේ පටවලා
දවස් ගානකට බඩු සේරමත් ගෙනල්ලා
  ගියානෙ එන්නට අපි ලස්සන ගමක් බලා







යන්න තියෙන්නෙ නම් සුපිරි කැලයක් මැදින්
ගිහින් නෑනෙ අපි මෙහෙම එකක් කලින්
වනසත්තුත් පිරිලා හම්බානකට බලන්
ගමට ගොඩවෙනකොට ඔන්න ඉරත් අවරට ගිහින්

    


ඇල අයිනෙන් ගැලපෙන තැනක් බලලා 
කට්ටියම එකතු වෙලා කූඩරමත් ගහලා
නාලා, ගෙනාපුව උයාගෙනත් කාලා
නැටුවා සෙට් එකම පට්ට ආතල් එකක් දාලා





ගම වටේම හොදට ඇවිදින්න ගිහින්
ඇති වෙන්න පට්ට ෆොටො ටිකකුත් ගහන්
හැමෝම එක්ක සුපිරි ආතල් එකකුත් අරන්
එන්නට හිතුවා අපි ගෙවල් දොරවල් බලන්








යනවනම් යාලුවෝ, සෙට් වෙලා ට්‍රිප් එකක්
මෙන්න තියෙනව මචන්, සුපිරි ප්ලේස් එකක්
මෙතෙක් දිවි ගමනේ ගියපු, ආතල්ම ගමනක්.



written by,
 (Nuwan Madhushanka)
(2012)






Sunday, January 26, 2014

Mrs Perera.

රෑට කොළඹ නගරෙ පිසන් හමන සුළන් රෑල්ල.
මුණ කටට ගෙන අමුතු කිතිය හරිම පුදුම.
දෑනුනෙ නෑනෙ.
හිතුනෙ නෑනෙ.
කිසිම ගතියක් නෑ....

සාරි කපලා දපු රූම් එකේ ජනෙල් රෙද්ද.
වෑනෙයි ඉබාගතේ ඩිස්කො නටුම් දාන් නෑතුව.
සද්දෙ නෑනෙ
ඈයත් නෑනෙ
කිසිම ගතියක් නෑ....

නාන ගමන් කියන හිතේ තියෙන සොක ගීය.
වතුර කපපු ගමන් ඈස් වලටත් දෑනෙයි ගින්න.
ඈයව මතක් කරන් ඉවසුව අපි හිතේ ගින්න
දුවව පිට කෙනෙකුට බන්දල දුන්නෙ....
ඈයිද? Mrs Perera.
ඈයිද? Mrs Perera.....


by ,
Mihindhu & Samitha.

http://www.youtube.com/watch?v=JezNXM4QjcM




ආදරයද? කෑදරයද?


මම එයාට කෑමතියි.
එයා අරයට කෑමතියි.
මාත් අරයා වගේ උනා නම්.
අද,
එයා මට කෑමතියි.

Sunday, January 19, 2014

Near Future.

තව පොඩ්ඩ්යි.
ඈය ඈතයි.
හද පුපුරයි.
පණ ඉවරයි.