Thursday, January 30, 2014

MEEMURE

(Meemure)
නිම නොවන දිගු ගමනක.
එක,
සතුටු මතකයන්.




ප්ලෑන් කරලා දවස් ගානක් ගමකට
පිටත් උනා මී මුරේ බලා විගහට



 අමාරුවෙන් හොද කූඩරමකුත් හොයලා 
ඒක අපේ Wijayanga ගෙ පිටේ පටවලා
දවස් ගානකට බඩු සේරමත් ගෙනල්ලා
  ගියානෙ එන්නට අපි ලස්සන ගමක් බලා







යන්න තියෙන්නෙ නම් සුපිරි කැලයක් මැදින්
ගිහින් නෑනෙ අපි මෙහෙම එකක් කලින්
වනසත්තුත් පිරිලා හම්බානකට බලන්
ගමට ගොඩවෙනකොට ඔන්න ඉරත් අවරට ගිහින්

    


ඇල අයිනෙන් ගැලපෙන තැනක් බලලා 
කට්ටියම එකතු වෙලා කූඩරමත් ගහලා
නාලා, ගෙනාපුව උයාගෙනත් කාලා
නැටුවා සෙට් එකම පට්ට ආතල් එකක් දාලා





ගම වටේම හොදට ඇවිදින්න ගිහින්
ඇති වෙන්න පට්ට ෆොටො ටිකකුත් ගහන්
හැමෝම එක්ක සුපිරි ආතල් එකකුත් අරන්
එන්නට හිතුවා අපි ගෙවල් දොරවල් බලන්








යනවනම් යාලුවෝ, සෙට් වෙලා ට්‍රිප් එකක්
මෙන්න තියෙනව මචන්, සුපිරි ප්ලේස් එකක්
මෙතෙක් දිවි ගමනේ ගියපු, ආතල්ම ගමනක්.



written by,
 (Nuwan Madhushanka)
(2012)






4 comments:

  1. උඹ දැන් blog ලියන්නත් පටන් ගත්තද! සන්තෝසයි පුතේ!

    ReplyDelete
    Replies
    1. ටික කලෙකට කලින් පටන් ගත්තු වෑඩක්..
      ට්කක් අලුත් කලා.

      Delete