Simple Thoughts
සරල සිතුවිලි පෙලක චමත්කාරය. වෙනස් ලෙස දෑකීමට.
Sunday, January 26, 2014
ආදරයද? කෑදරයද?
මම එයාට කෑමතියි.
එයා අරයට කෑමතියි.
මාත් අරයා වගේ උනා නම්.
අද,
එයා මට කෑමතියි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment