Saturday, August 16, 2014

Toddy Match,,.

කොල්ලො ටිකක්.
කෙල්ලො ටිකක්.
 batch ටිකක්.
facultyයක්.

රා ටිකක්.
ලුනු ටිකක්.
සින්දු ගොඩක්.
මඩ ගොඩක්.

නෙලුම් කොලයක්.
මඤ්ඤොක්ක ගොඩක්.
කට්ට සම්බොලයක්.
දෙකේ වඩයක්.
ප්ලෙන් ටි යක්.

බොලයක්.
බෑට් 4ක්.
මෑච් ටිකක්.
ආතල් ගොඩාආආආක්.. 

නගුලක්.
cctv කෑමරා ටිකක්.
සම්මාන ටිකක්.
පජාත විමක්.

ආයෙත් ,
ආතල් ගොඩාආආආක්.. 
toddy මෑච් එකක්..


 

No comments:

Post a Comment