නිම නොවන දිගු ගමනක.
එක,
සතුටු මතකයන්.
ප්ලෑන් කරලා දවස් ගානක් ගමකට
පිටත් උනා මී මුරේ බලා විගහට
පිටත් උනා මී මුරේ බලා විගහට
යන්න තියෙන්නෙ නම් සුපිරි කැලයක් මැදින්
ගිහින් නෑනෙ අපි මෙහෙම එකක් කලින්
ගිහින් නෑනෙ අපි මෙහෙම එකක් කලින්
වනසත්තුත් පිරිලා හම්බානකට බලන්
ගමට ගොඩවෙනකොට ඔන්න ඉරත් අවරට ගිහින්
ඇල අයිනෙන් ගැලපෙන තැනක් බලලා
කට්ටියම එකතු වෙලා කූඩරමත් ගහලා
නාලා, ගෙනාපුව උයාගෙනත් කාලා
නැටුවා සෙට් එකම පට්ට ආතල් එකක් දාලා
ඇති වෙන්න පට්ට ෆොටො ටිකකුත් ගහන්
හැමෝම එක්ක සුපිරි ආතල් එකකුත් අරන්
යනවනම් යාලුවෝ, සෙට් වෙලා ට්‍රිප් එකක්
මෙන්න තියෙනව මචන්, සුපිරි ප්ලේස් එකක්